අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ප්‍රජාවට ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ මෙහෙයුම්වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ඊයේ සවස ලුණුවිල පාලම අසල දී හදිසි ගොඩබෑමක් සිදුකිරීමට ගිය අවස්ථාවේදී අනතුරකට ලක් වුනා. මෙම සිද්ධිය වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකු ඇතුළු ගුවන් හමුදා සාමාජිකයන් පස් දෙනෙකු එම යානය තුළ සිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




