රට ගොඩගන්න එන ‘Rebuilding Sri Lanka’ – විදෙස් පරිත්‍යාගවලට Tax Free (VIDEO)

Share

සුළි කුණාටුවෙන් පසු සිදුවූ විශාල හානියෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා Rebuilding SriLanka අරමුදල ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් මේ සඳහා දස දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර ද්‍රව්‍යමය විදෙස් ආධාර ලබා දීමේදී එම භාණ්ඩ තීරුබදු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News