උඳුවප් පොහොය අදයි (VIDEO)

Share

ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ මෙරටට වැඩම කරවූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් සෑම සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් අද සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News