මානසික පීඩනයෙන්ද? – 1926 අමතන්න (VIDEO)

Share

පවතින ආපදා තත්ත්වය හමුවේ කුඩා දරුවන් දැඩි ලෙස මානසික පීඩනයට පත්ව ඇති බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසනවා ඔවුන් හැකිතාක් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News