පීඩාවට පත් වනජීවීන් සහ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා ලන්ඩනයේ පැවැත්වුණු අරමුදල් රැස් කිරීමේ වැඩසටහන (VIDEO)

Share

පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් දෙස් විදෙස් ආධාර ලබාදීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකයි. එවැනි වැඩසටහනක් පසුගියදා ලන්ඩනයේදී පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුර එහි සිට ගෙන එන්නේ ජාත්‍යන්තර වාර්තාකරු හසිත අකලංකයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැ‍රඹිය හැකිය.

Read more

Local News