නායයෑම් සිදුවිය හැකි අවදානම් ස්ථාන 2710ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. අදත් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more