රජයේ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේදී අදාළ පාර්ශවකරුවන් සමඟ විධිමත් සාකච්ඡාවක් සිදුකල යුතුයි (VIDEO)

Share

රජයේ විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේදී අදාළ පාර්ශවකරුවන් සමග විධිමත් සාකච්ඡාවක් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ විපක්ෂ නායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News