තුර්කි ගුවන් යානයේ හදිසි ගොඩ බෑම (VIDEO)

Share

තුර්කි ගුවන් යානයක් හදිසියේ ගොඩ බා තිබෙනවා. ඒ යානය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනුයි. කටුනායකින් ගුවන්ගත වූ යානය පැය දෙකක් අහසේ පියාසර කරමින් සිට ගොඩබෑම සිදුකර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News