පසුගිය වසරේ එච්.අයි.වී ආසාදිතයන් ගේ 48%ක වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 15 – 24 අතර පසුවන බවයි විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසන්නේ. පාසල් දරුවන් ද ඒ අතර වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




