පැරදුණු මංගල අයවැය (VIDEO)

Share

කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ පරාජයට පත්වුණා. අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව හිමි වූයේ ඡන්ද 57ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද තුනකින් 2026 කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත් වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News