නත්තලේ සැබෑ අරුත වන්නේ අත්හැරීම බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසනවා.ලොව අවි ආයුධ වෙළඳාමට යොදවන ධනය ජනතාව ජනතාවගේ බඩගින්න නිවන්න යොදවන්න කියලයි කාදිනල්තුමන් ඉල්ලා සිටියේ. ඒ උස්වැටකෙයියාව, ශාන්ත මරියා දේවස්ථානය පැවති ප්රධාන දේව මෙහෙයට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




