රාගම පහළවත්ත ප්‍රදේශයේදි පසුගියදා ආයුධ සමග පොලිසිය සිය භාරයට ගත් සැක කටයුතු වාහනේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කිරීමට මොහු සූදානම්ව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




