ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත ලබාදෙන්නට හැකියාවක් නැතත් ජන ජීවිත යථාවත් කිරීමට අවශ්‍ය සෑම අනුග්‍රාහකත්වයක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. වසර 2048 වනතෙක් ජනතාවට ඉවසන්න කියන්න තමන් සූදානම් නැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ කොබෙයිගනේ විතිකුලිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



