අඹතලේ බිඳ වැටෙයි – ප්‍රදේශ කිහිපයකටම ජල සැපයුම අත්හිටුවයි (VIDEO)

Share

අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News