ජනපති අනුරට ලැබුණු ඉහළ පිළිගැනීම (VIDEO)

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ පැවැත්වෙන AI සමුළුව හෙට ඇමතීමට නියමිතයි. සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News