බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය හා අමාත්‍ය නලින්ද අතර පැවැත් වූ විශේෂ සාකච්ජාව (VIDEO)

Share

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බංගලාදේශ නව අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඖෂධ නිෂ්පාදන සඳහා ආයෝජන අවස්ථාව පුළුල් කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News