යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහනට රුපියල් මිලියන 1500ක මුදලක් වෙන්කර ඇති බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ඒ අනුව එක් නිවසකට වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 15ක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more