නීති විරෝධී ලෙස උපයා ගත් වත්කම් පිළිබඳව අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළා. පාතාලය සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් පිළිබඳ දුරකථන සංවාද ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



