මහාචාර්ය මෛත්රී වික්රමසිංහට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් සිදුකර තිබුණා ඒ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආන්දෝලනාත්මක විදෙස් සංචාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



