ARCHITECT 2026 ඇරඹෙයි (VIDEO)

Share

වසරේ දැවැන්තම වාස්තු විද්‍යා ප්‍රදර්ශනය ARCHITECT’ 26 ඊයේ කොළඹදී ආරම්භ වුණා. ප්‍රදර්ශනය ලබන 22 දා දක්වා BMICH පරිශ්‍රයේදීයි පැවැත්වෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News