බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇති අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



