අද සිට වැසි තත්වයේ වැඩි වීමක් (VIDEO)

Share

පොළොන්නරුවට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ සෝමාවතිය සුංගාවිල මාර්ගය ජලයෙන් යටව තිබෙනවා. අද සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News