දිවි රඟමඩලින් බැස ගිය ලෝක ප්‍රසිද්ධ කලාකරුවා (VIDEO)

Share

නූතන චිත්‍ර කලාවේ විශිෂ්ටයකු වූ එච්. ඒ. කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 97 වන වියෙහි පසුවුණේ. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News