ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාවක් සඳහා මූලික සාකච්ඡා ඇරඹේ (VIDEO)

Share

ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාවක් පිහිටවීම සඳහා මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්නගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News