සමුද්‍රීය මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදා පරිශ්‍රයේ පවතින අවි ගබඩා පහසුකම් ඇවන්ගාඩ් සමාගමට තාවකාලිකව ලබාදී තිබූ බවයි රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more