සජිත්ගේ සාධාරණ ඉල්ලීම (VIDEO)

Share

ඩෙංගු මර්දන සහයකයින් 298 දෙනකුගේ පත්වීම් ස්ථීර කරන ලෙස විපක්ෂ නායික සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා. ඩෙංගු මර්දන සහයකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මෙම ඉල්ලීම සිදු කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News