සියළු අරමුණු ඉටුකර ගන්නා තුරු ඉරානයට අඛණ්ඩව පහර දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා . නව නායකයන් සමඟ සාකච්ඡා කිරීමටද තමන් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ඉරානය පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ කිසිදු අදහසක් නැති බවයි. ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ද මේ වන විට ගැටුම් ආරම්භ වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



