ඉන්ධන පෝලිම් අවසන් – ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි (VIDEO)

Share

ඉන්ධන පිරවුම්හල් අසල පැවැතිය දිගු පෝලිම් මේ වනවිට අවසන් වී තිබෙනවා. රටේ තෙල් සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. බලපත්‍ර නැතිවත ඉන්ධන ගබඩා කරගෙන සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News