තෙල් සහ ගල් අඟුරු පාර්ලිමේන්තුවට (VIDEO)

Share

කිසිදු ප්‍රමාදයකින් තොරව ඉන්ධන සැපයුම සිදු කරන බව අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා. ඒ විපක්ෂය නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි. මේ අතර ධීවර ජනතාවට ඉන්ධන ගැටළුවක් මතුවුවහොත් රජයක් ලෙස ඊට මැදිහත් වන බවයි ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News