උණුසුම ඉහළට – වතුර පරිස්සම් කරන්න (VIDEO)

Share

පවතින උණුසුම් කාලගුණය හමුවේ ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයක උණුසුම සෙල්සියස් අංශක 45ක පමණ අගයක පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොර‍තුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News