බුද්ධරශ්මි ජාතික වෙසක් කලාපය සාර්ථකව අවසන් (VIDEO)

Share

ගංගාරාම බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය ඊයේ සාර්ථකව නිමාවට පත්වුණා. මේ සඳහා බැතිබර මාධ්‍ය දායකත්වය ලබාදුන්නේ සියත ටීවී සහා සියත fm ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්‍ය ජාලයයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News