පොසොන් සතිය ජුනි 26 සිට – දන්සැල් ලියාපදිංචියත් ඇරඹෙයි (VIDEO)

Share

මෙවර පොසොන් සතිය ජුනි 26 වැනිදායින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එය ජූලි 02දා දක්වා ක්‍රියාත්මකයි. පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුර අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දන්සැල් ලියාපදිංචියද ආරම්භ වී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News