අණ නොතැකූ නෞකාවට අමෙරිකාවෙන් ප්‍රහාර – කමේනිට දින 3ක් (VIDEO)

Share

අණ නොතකා ඉරානය දෙසට යාත්‍රා කළ ඉන්ධන නෞකාවකට අමෙරිකානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ අතර බහරේනයේ සහ කුවේටයේ අමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරානයද ඊයේ ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News