ගිනිබත් වූ සෙනහසේ කැදැල්ල (VIDEO)

Share

හොරණ අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසය ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. 51 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්හ කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News