ත්‍රී රෝද රථයකට ගසක් කඩා වැටෙයි (VIDEO)

Share

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුවු ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News