වාර්තා පිට වාර්තා පිහිට වූ රුමේෂ් (VIDEO)

Share

ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක බලාපොරොත්තු දල්වන්නට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඊයේ සමත් වුණා. ඒ රෝමයේ පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News