අඟුරුවාතොට ඛේදවාචකයෙන් මිය ගිය ගණන13ක් දක්වා ඉහළට – වැඩිහිටි නිවාසවලට නීති දැඩිවෙයි (VIDEO)

Share

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නෙන් මියගිය ගණන 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් වැඩිහිටියෙකු මියයාමත් සමඟයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News