ගතවූ මාස 5ට අපේ රටේ විදෙස් ප්‍රේෂණ මිලියන 3063 දක්වා ඉහළට (VIDEO)

Share

ගතවූ මාස පහක කාලය තුළ මේ වනවිට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3063ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් මාසයේ පමණක් මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 768ක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News