සුරේෂ් සලේ ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Share

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳව මෙතෙක් සිදුකළ පරීක්‍ෂණ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News