අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති සංශෝධනය කරමින් ගැසට්ටුවක් (VIDEO)

Share

අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති සංශෝධනය කරමින් මහ බැංකු පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් සිදුකිරීම සම්බන්ධ විධිවිධාන ද එහි දැක්වෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News