නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ දේශීය ආර්ථිකයට එක්කළ යුතුයි (VIDEO)

Share

විශ්ව විද්‍යාල සිසුන් සඳහා පළමු වසරේ සිටම අදාළ විෂයයන්හි ප්‍රායෝගික පුහුණුව ලබා දිය යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ දේශීය ආර්ථිකයට එක් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News