ප්‍රශ්නයට අදාළ නැති අතුරු ප්‍රශ්නය (VIDEO)

Share

අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය හර්ෂණ නානායකාර පවසනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතුරු ප්‍රශ්න යොමු කිරීමේදී ගැටළු සහගත තත්ත්වයක් උදාවීමත් සමඟ තරමක් උණුසුම් වාද විවාද සිදුවුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News