ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ කැපී පෙනෙන සංධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා. ඒ ස්ථාන 14කින් ඉදිරියට පැමිණෙමින්. මේ අනුව ශ්‍රී ලංකාව එම දර්ශකයේ 67 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. එමෙන්ම දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානයට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත්වීම විශේෂත්වයක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



