දියට බිළිවුණු ජීවිත (VIDEO)

Share

ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු තවදුරටත් සිදු කරන බව පොලිසිය පවසනවා. සිසුන් තිදෙනෙකු මුහුදේ ගසාගෙන ගොස් අනතුරට ලක්වූයේ ඊයේ පස්වරුවේදී. ඉන් එක් සිසුවෙකු මියගිය අතර තවත් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News