ලොව පුරා දරුණු එල්නිනෝ තත්ත්වයක් නිල වශයෙන් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය ඉතා දරුණු එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. මේ අතර මෙම තත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



