අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ කටයුතු මාසයක් තුළ අවසන් කරන්න (VIDEO)

Share

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩ කටයුතු මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවති රැස්වීමකදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News