බැඳීමක් නැති නිසා උත්තර දෙන්න බැහැ (VIDEO)

Share

අධිකරණය තුළ පවතින අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර පවසනවා. ඒ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි. මේ අතර නොරොච්චෝලේ බලාගාරයෙන් සිදුවන පරිසර දූෂණය පිළිබඳ තක්සේරුවක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News