ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ආරම්භ වුණා. එය ලබන විසි වනදා දක්වා ක්‍රියාත්මකයි. මේ වන විට ඩෙංගු රෝගය අධි අවදානම් තත්ත්වයක් දක්වායි වර්ධනය වී ඇත්තේ. වාර්තා වී ඇති ආකාරයට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 42 000කට ආසන්න වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



