විසඳුම් ඉල්ලන ගොවීන් (VIDEO)

Share

වී වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙසට අනුරාධපුර ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා. විසඳුම් ලැබුණේ නැත්නම් ලබන පළවන දා සිට රට පුරා උද්ඝෝෂණ ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News