වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය ජුනි 30 (VIDEO)

Share

2026 වසරේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම ජුනි 30 වනදායින් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසනවා. එම දිනයට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කරන්නේ නැතිනම් දරා ගැනීමට නොහැකි දඩ මුදලකට යටත් වීමට සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News